යටටත් තිබෙන දැල නිසාවෙන් බිම නිදා ගැනීමත් %100 ආරක්ෂිතයි.
සිපර් එක එක් පැත්තකට පමණි.

(නිල්,රෝස ,සුදු) පාටවලින් ඔබට ලබා ගත හැක.

අඩි 6×5 සහ 6×6 (නිල්,රෝස ,සුදු)
මදුරු දැල ඇදවල් සදහා බාවිතා කල
හැක
අඩි 6×5 /6×6 සහ 6×6.5 (සුදු) මදුරු දැල ඇදවල් සදහා බාවිතා කල හැක

පොඩි දරුවන් ඇදෙන් වැටීම වලක්වා ගැනීමටත් කදිමයි.

දහඩිය නොදමන කොට්න් දැල.

නැවත නැවීමට ගත වන්නේ තත්පර 5කි.

කොන්ද ආශ්
රිත රෝග බාද ඇති බිම නිදාගන්න අයවලුන්ට කදිමයි.

නිවස තුල ඕනෑම කාමරයකට රැගෙන යා හැක.

පාඩම් වැඩ, පොඩි අයට ඇතුලත සෙල්ලම් කිරීම,…. වැනි අවශ්
යතාවයන් කිහිපයකට බාවිතා කල හැකි වීම.
නවන ආකාරය බලා ගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න

https://youtu.be/sHI6g9S4If4
There are no reviews yet.