If you like to taste the spicy side of the ramen noodle, try Ottogi YEUL RAMEN. Yeul ramen has a spicy and rich beef flavor with sufficient vegetable flakes.
Spicy ★★★★★
Yeol Ramen Family Pack
Weight = 600g (120g *5)
Flavor = මේක පට්ට සැරයි Buldok Black එක වගේම.Beef රස mix වූ සුදුලූණු රස ගම්මිරිස් සැරක් එන්නේ.
Family pack = 5 Packets
හදන විදිහ =
පළමුව එළවළු පැකට් එක උතුරන වතුර එකට දමා තැම්බෙනකන් තබන්න.ඉන්පසු එයට Noodles එක් කර ලිප වසා තබන්න.ඉන්පසු ලිප off කර Flavor Packet එක add කරලා කන්න.Flavor packet එක උණුවතුර එකට දාන්න එපා සැර අඩුවෙනවා.
රු 3,750.00 රු 4,200.00
There are no reviews yet.