-
Uncategorized
Wall Mosquito Net [6X5] Pink PLAIN (Warranty)
වසරක වගකීමක්,උසස්ම ප්‍රමිතියක්,කාමරයට අලංකාරයක් සමග වසර 5 කට අදික කාලයක් පාවිච්චි කල හැකි ගන්නා මුදලට වටිනාකමක් ඇති මදුරු දැලක් ඔබත් අදම ඇනවුම් කරන්න. අදම ඩෙංගු අවදානමෙන් ඔබේ පවුලත් ආරක්ෂා කර ගන්න. තෑගි කිරීමටද කියපු තෑග්ග අනුකරණ වලට නොවැරටෙන්න!.
අපගේ නිෂ්පාදනයේ හා සේවාවේ ඇති විශේෂත්වය වනුයේ :
• වසරක වගකීම් සහතිකය ඇසුරුමේ සටහන් කර තිබීම .
• නුල් 5 මහන මැෂින් බාවිතා කොට මසා ඇත.
• Cotton මිශ්‍රිත රස්නයක් නොමැති නෙට් දැල
• කාමරයේ විදුලි පංකාවට හෝ විදුලි බල්බයට කිසිදු බාදාවක් නොමැත.
• බිත්තියට සවි කිරීමට අවශ්‍ය කොකු නොමිලේ ලබාදීම.
• වාටිය ඇදෙන සුලු නිසා එය තදින් මෙට්ටය අල්ලා ගන්නා අතර දැමීමට හැකිලීමට පහසු වන ආකාරයට මසා නිම කර ඇත .
• සවි කරනා ආකාරය ඇසුරුමේ සටහන් කර තිබීම.
• rumikmart.com හෝ Super Mosquito Net පාරිබෝගික සේවාවෙන් නිෂ්පාදනය පිලිබදව විමසීම් සිදු කල හැකි වීම.SKU: n/a -
Uncategorized
Folding Mosquito nets
Special offer
කුඩාරම් මදුරු දැල
යටටත් තිබෙන දැල නිසාවෙන් බිම නිදා ගැනීමත් %100 ආරක්ෂිතයි.සිපර් එක එක් පැත්තකට පමණි.(නිල්,රෝස ,සුදු) පාටවලින් ඔබට ලබා ගත හැක.
අඩි 6×5 සහ 6×6 (නිල්,රෝස ,සුදු)මදුරු දැල ඇදවල් සදහා බාවිතා කල හැක
අඩි 6×5 /6×6 සහ 6×6.5 (සුදු) මදුරු දැල ඇදවල් සදහා බාවිතා කල හැක
පොඩි දරුවන් ඇදෙන් වැටීම වලක්වා ගැනීමටත් කදිමයි.
දහඩිය නොදමන කොට්න් දැල.
නැවත නැවීමට ගත වන්නේ තත්පර 5කි.
කොන්ද ආශ්රිත රෝග බාද ඇති බිම නිදාගන්න අයවලුන්ට කදිමයි.
නිවස තුල ඕනෑම කාමරයකට රැගෙන යා හැක.
පාඩම් වැඩ, පොඩි අයට ඇතුලත සෙල්ලම් කිරීම,…. වැනි අවශ්‍යතාවයන් කිහිපයකට බාවිතා කල හැකි වීම.
නවන ආකාරය බලා ගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්නSKU: n/a -
Electronics, Home Appliances
Wall Mosquito Net [6X3] Pink PLAIN (Warranty)
වසරක වගකීමක්,උසස්ම ප්‍රමිතියක්,කාමරයට අලංකාරයක් සමග වසර 5 කට අදික කාලයක් පාවිච්චි කල හැකි ගන්නා මුදලට වටිනාකමක් ඇති මදුරු දැලක් ඔබත් අදම ඇනවුම් කරන්න. අදම ඩෙංගු අවදානමෙන් ඔබේ පවුලත් ආරක්ෂා කර ගන්න. තෑගි කිරීමටද කියපු තෑග්ග අනුකරණ වලට නොවැරටෙන්න!.
අපගේ නිෂ්පාදනයේ හා සේවාවේ ඇති විශේෂත්වය වනුයේ :
• වසරක වගකීම් සහතිකය ඇසුරුමේ සටහන් කර තිබීම .
• නුල් 5 මහන මැෂින් බාවිතා කොට මසා ඇත.
• Cotton මිශ්‍රිත රස්නයක් නොමැති නෙට් දැල
• කාමරයේ විදුලි පංකාවට හෝ විදුලි බල්බයට කිසිදු බාදාවක් නොමැත.
• බිත්තියට සවි කිරීමට අවශ්‍ය කොකු නොමිලේ ලබාදීම.
• වාටිය ඇදෙන සුලු නිසා එය තදින් මෙට්ටය අල්ලා ගන්නා අතර දැමීමට හැකිලීමට පහසු වන ආකාරයට මසා නිම කර ඇත .
• සවි කරනා ආකාරය ඇසුරුමේ සටහන් කර තිබීම.
• rumikmart.com හෝ Super Mosquito Net පාරිබෝගික සේවාවෙන් නිෂ්පාදනය පිලිබදව විමසීම් සිදු කල හැකි වීම.SKU: n/a






Smart watch T800 ultra 2023 new series 8 ultra smart watch water proof sport wireless charger 55% offer Fast buy only this week offer
රු 3,999.00 රු 8,999.00