Weight | 0.1 kg |
---|
View cart “chocolate Cake” has been added to your cart.
Based on 0 reviews
0.0 overall
0
0
0
0
0
Only logged in customers who have purchased this product may leave a review.
-
Daily Essentials, Grocery and Essentials
Key tags
0 out of 5(0)🙏ආයුබෝවන්🙏
Vip wooden keytags
දේශීය නිර්මාණය ප්‍රවර්ධනය කිරීම සදහා අත්වැල
🏍 ඔබගේ වාහනයේ යතුර වාහන අංකය,දුරකථන අංකය සදහන් කල හැක එමගින් යතුර නැතිවු විටකදි පවා නැවත ලැබීමට පහසුවක් වනු ඇත
🏠නිවසේ,ආයතනයේ,හොටලයේ,යතුරැ පවා පිලිවලට තබාගත හැක
🛒හිතවතුන් සදහාද තැගි ලෙස ලබාදිය හැක
Business logo with wooden engraving keytag
♻පිංතුර
♻බිත්ති ඔර්ලෝසු
♻අංකාර ලී සිතුවම්
keytags තොග මිල
size 60*30mm=850/=
60*40mm=1000/=
60*60mm=1200/=
ප්‍රවාහනය නොමිලේ
we are ready costomized
ස්තුතියි
vimukthi bernad (CEO)SKU: n/aරු 750.00රු 850.00 -
BEAUTY COSMETICS
SYMPLO OIL – 200ml
0 out of 5(0)Discover the power of the Madhuca Longifolia plant with Apexaura Symplo Oil – a natural and effective solution for a range of discomforts in the body. Extracted from the seeds of this plant, this unique combination of essential oils and other natural ingredients has many benefits .
SKU: n/aරු 4,840.00රු 5,240.00 -
Electronics, Mobile Phones
iPhone 14 Pro Max 128 GB
0 out of 5(0)iPhone 14 Pro Max With Sim Slot
6.7″ Super Retina XDR display
Promotion technology
Always-On display
Dynamic Island A new way to interact with iPhone
Emergency SOS | Crash Detection
Pro camera system 48MP Main | Ultra Wide | Telephoto
Autofocus on TrueDepth front camera
Photonic Engine for incredible detail and colour
6x Optical zoom range
Up to 29 hours video playback
A16 Bionic chip | 6-core CPU | 5-core GPU | 16‑core Neural Engine
Face ID
Super-fast 5G connectivity
Ceramic Shield front, tougher than any smartphone glass
Surgical-grade stainless steel
Water resistant to a depth of 6 metres for up to 30 minutes
Compatible with MagSafe cases, wallets, wireless chargers and more
APPLE CARE WARRANTY ONE YEAR
GENUINE SEALED BOX
ISLANDWIDE DELIVERY
EXCHANGE POSSIBLESKU: n/aරු 345,000.00 -
Uncategorized
Wall Mosquito Net [6X5] Pink PRINTED (Warranty)
0 out of 5(0)වසරක වගකීමක්,උසස්ම ප්‍රමිතියක්,කාමරයට අලංකාරයක් සමග වසර 5 කට අදික කාලයක් පාවිච්චි කල හැකි ගන්නා මුදලට වටිනාකමක් ඇති මදුරු දැලක් ඔබත් අදම ඇනවුම් කරන්න. අදම ඩෙංගු අවදානමෙන් ඔබේ පවුලත් ආරක්ෂා කර ගන්න. තෑගි කිරීමටද කියපු තෑග්ග අනුකරණ වලට නොවැරටෙන්න!.
අපගේ නිෂ්පාදනයේ හා සේවාවේ ඇති විශේෂත්වය වනුයේ :
• වසරක වගකීම් සහතිකය ඇසුරුමේ සටහන් කර තිබීම .
• නුල් 5 මහන මැෂින් බාවිතා කොට මසා ඇත.
• Cotton මිශ්‍රිත රස්නයක් නොමැති නෙට් දැල
• කාමරයේ විදුලි පංකාවට හෝ විදුලි බල්බයට කිසිදු බාදාවක් නොමැත.
• බිත්තියට සවි කිරීමට අවශ්‍ය කොකු නොමිලේ ලබාදීම.
• වාටිය ඇදෙන සුලු නිසා එය තදින් මෙට්ටය අල්ලා ගන්නා අතර දැමීමට හැකිලීමට පහසු වන ආකාරයට මසා නිම කර ඇත .
• සවි කරනා ආකාරය ඇසුරුමේ සටහන් කර තිබීම.
• rumikmart.com හෝ Super Mosquito Net පාරිබෝගික සේවාවෙන් නිෂ්පාදනය පිලිබදව විමසීම් සිදු කල හැකි වීම.SKU: n/aරු 4,800.00රු 5,000.00
There are no reviews yet.