Foneng BL08 Bluetooth Earbuds
- Model BL08
- Bluetooth vision 5.0
- Bluetooth distance ≤12M
- Rechargeable battery 400mAh
- Inside battery 35mAh
- Dialing and music battery life over 12 hours
- 1 WEEK CHECKING WARRANTY AVAILABLE
- ISLAND WIDE DELIVERY
Foneng BL08 Bluetooth Earbuds
Model BL08
Bluetooth vision 5.0
Bluetooth distance ≤12M
Rechargeable battery 400mAh
Inside battery 35mAh
Dialing and music battery life over 12 hours
1 WEEK CHECKING WARRANTY AVAILABLE
ISLAND WIDE DELIVERY
රු 8,500.00
Only logged in customers who have purchased this product may leave a review.
JBL Tune Flex
JBL Pure Bass Sound
Active Noise Cancelling with Smart Ambient
4 mics for perfect calls
Up to 32 hours of battery life
Water resistant
All-day fit & comfort
Crisp, Clear Calls
6 MONTHS WARRANTY AVAILABLE
ISLAND WIDE DELIVERY
වසරක වගකීමක්,උසස්ම ප්‍රමිතියක්,කාමරයට අලංකාරයක් සමග වසර 5 කට අදික කාලයක් පාවිච්චි කල හැකි ගන්නා මුදලට වටිනාකමක් ඇති මදුරු දැලක් ඔබත් අදම ඇනවුම් කරන්න. අදම ඩෙංගු අවදානමෙන් ඔබේ පවුලත් ආරක්ෂා කර ගන්න. තෑගි කිරීමටද කියපු තෑග්ග අනුකරණ වලට නොවැරටෙන්න!.
අපගේ නිෂ්පාදනයේ හා සේවාවේ ඇති විශේෂත්වය වනුයේ :
• වසරක වගකීම් සහතිකය ඇසුරුමේ සටහන් කර තිබීම .
• නුල් 5 මහන මැෂින් බාවිතා කොට මසා ඇත.
• Cotton මිශ්‍රිත රස්නයක් නොමැති නෙට් දැල
• කාමරයේ විදුලි පංකාවට හෝ විදුලි බල්බයට කිසිදු බාදාවක් නොමැත.
• බිත්තියට සවි කිරීමට අවශ්‍ය කොකු නොමිලේ ලබාදීම.
• වාටිය ඇදෙන සුලු නිසා එය තදින් මෙට්ටය අල්ලා ගන්නා අතර දැමීමට හැකිලීමට පහසු වන ආකාරයට මසා නිම කර ඇත .
• සවි කරනා ආකාරය ඇසුරුමේ සටහන් කර තිබීම.
• rumikmart.com හෝ Super Mosquito Net පාරිබෝගික සේවාවෙන් නිෂ්පාදනය පිලිබදව විමසීම් සිදු කල හැකි වීම.
පූජා මල් ඇනවුම් බාරගනු ලැබේ.
🌻කඨින දානයට පූජා කරන්න
🌻පන්සලට සහ දේවස්ථානයට පූජා කරන්න
🌻දඹදිව රැගෙන යන්න
🌻නිවසේ බුදු කුටියෙහි තැන්පත් කරන්න
ඔබට අවශ්‍ය ඕනෑම වර්ණයකින් සහ ප්‍රමාණයකින් සාදා ගත හැක.
ඔබට අවශ්‍ය දිනට සති 3කට පෙර ඇනවුම් කරන්න.
දිවයිනේ ඕනෑම තැනකට ගෙන්වා ගත හැක.
JBL FLIP 6
Dimensions 7 x 2.7 x 2.9 inches
4800mAh battery capacity
5.1 Bluetooth version
45 x 80 mm driver size
63Hz – 20kHz Frequency Response
12 Hours playback time
6 MONTHS WARRANTY AVAILABLE
ISLAND WIDE DELIVERY
There are no reviews yet.