fbpx

Folding Mosquito nets

🔥 Special offer🔥 කුඩාරම් මදුරු දැල
යටටත් තිබෙන දැල නිසාවෙන් බිම නිදා ගැනීමත් %100 ආරක්ෂිතයි.
සිපර් එක එක් පැත්තකට පමණි.
✅(නිල්,රෝස ,සුදු) පාටවලින් ඔබට ලබා ගත හැක.
⭕️අඩි 6×5 සහ 6×6 (නිල්,රෝස ,සුදු)මදුරු දැල ඇදවල් සදහා බාවිතා කල හැක
⭕️අඩි 6×5 /6×6 සහ 6×6.5 (සුදු) මදුරු දැල ඇදවල් සදහා බාවිතා කල හැක   
💟පොඩි දරුවන් ඇදෙන් වැටීම වලක්වා ගැනීමටත් කදිමයි.
💟දහඩිය නොදමන කොට්න් දැල.
💟නැවත නැවීමට ගත වන්නේ තත්පර 5කි.
💟කොන්ද ආශ්රිත රෝග බාද ඇති බිම නිදාගන්න අයවලුන්ට කදිමයි.
💟නිවස තුල ඕනෑම කාමරයකට රැගෙන යා හැක.
💟පාඩම් වැඩ, පොඩි අයට ඇතුලත සෙල්ලම් කිරීම,…. වැනි අවශ්යතාවයන් කිහිපයකට බාවිතා කල හැකි වීම.
නවන ආකාරය බලා ගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න 👇

රු 5,100.00 රු 5,300.00

Purchase this product now and earn 25 Points!

Based on 0 reviews

0.0 overall
0
0
0
0
0

Only logged in customers who have purchased this product may leave a review.

There are no reviews yet.