Order four days in advance
View cart “Keshawardhani Shampoo 200 ml” has been added to your cart.
Based on 0 reviews
0.0 overall
0
0
0
0
0
Only logged in customers who have purchased this product may leave a review.
-
Uncategorized
Wall Mosquito Net [6X6] Blue PRINTED (Warranty)
0 out of 5(0)වසරක වගකීමක්,උසස්ම ප්‍රමිතියක්,කාමරයට අලංකාරයක් සමග වසර 5 කට අදික කාලයක් පාවිච්චි කල හැකි ගන්නා මුදලට වටිනාකමක් ඇති මදුරු දැලක් ඔබත් අදම ඇනවුම් කරන්න. අදම ඩෙංගු අවදානමෙන් ඔබේ පවුලත් ආරක්ෂා කර ගන්න. තෑගි කිරීමටද කියපු තෑග්ග අනුකරණ වලට නොවැරටෙන්න!.
අපගේ නිෂ්පාදනයේ හා සේවාවේ ඇති විශේෂත්වය වනුයේ :
• වසරක වගකීම් සහතිකය ඇසුරුමේ සටහන් කර තිබීම .
• නුල් 5 මහන මැෂින් බාවිතා කොට මසා ඇත.
• Cotton මිශ්‍රිත රස්නයක් නොමැති නෙට් දැල
• කාමරයේ විදුලි පංකාවට හෝ විදුලි බල්බයට කිසිදු බාදාවක් නොමැත.
• බිත්තියට සවි කිරීමට අවශ්‍ය කොකු නොමිලේ ලබාදීම.
• වාටිය ඇදෙන සුලු නිසා එය තදින් මෙට්ටය අල්ලා ගන්නා අතර දැමීමට හැකිලීමට පහසු වන ආකාරයට මසා නිම කර ඇත .
• සවි කරනා ආකාරය ඇසුරුමේ සටහන් කර තිබීම.
• rumikmart.com හෝ Super Mosquito Net පාරිබෝගික සේවාවෙන් නිෂ්පාදනය පිලිබදව විමසීම් සිදු කල හැකි වීම.SKU: n/aරු 5,100.00රු 5,300.00 -
Uncategorized
Folding Mosquito nets
0 out of 5(0)Special offer
කුඩාරම් මදුරු දැල
යටටත් තිබෙන දැල නිසාවෙන් බිම නිදා ගැනීමත් %100 ආරක්ෂිතයි.සිපර් එක එක් පැත්තකට පමණි.(නිල්,රෝස ,සුදු) පාටවලින් ඔබට ලබා ගත හැක.
අඩි 6×5 සහ 6×6 (නිල්,රෝස ,සුදු)මදුරු දැල ඇදවල් සදහා බාවිතා කල හැක
අඩි 6×5 /6×6 සහ 6×6.5 (සුදු) මදුරු දැල ඇදවල් සදහා බාවිතා කල හැක
පොඩි දරුවන් ඇදෙන් වැටීම වලක්වා ගැනීමටත් කදිමයි.
දහඩිය නොදමන කොට්න් දැල.
නැවත නැවීමට ගත වන්නේ තත්පර 5කි.
කොන්ද ආශ්රිත රෝග බාද ඇති බිම නිදාගන්න අයවලුන්ට කදිමයි.
නිවස තුල ඕනෑම කාමරයකට රැගෙන යා හැක.
පාඩම් වැඩ, පොඩි අයට ඇතුලත සෙල්ලම් කිරීම,…. වැනි අවශ්‍යතාවයන් කිහිපයකට බාවිතා කල හැකි වීම.
නවන ආකාරය බලා ගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්නSKU: n/aරු 5,100.00රු 5,300.00 -
Made in Sri Lanka, pooja bhanda, Uncategorized
Puja Mal පූජා මල්
0 out of 5(0)පූජා මල් ඇනවුම් බාරගනු ලැබේ.
🌻කඨින දානයට පූජා කරන්න
🌻පන්සලට සහ දේවස්ථානයට පූජා කරන්න
🌻දඹදිව රැගෙන යන්න
🌻නිවසේ බුදු කුටියෙහි තැන්පත් කරන්නඔබට අවශ්‍ය ඕනෑම වර්ණයකින් සහ ප්‍රමාණයකින් සාදා ගත හැක.
ඔබට අවශ්‍ය දිනට සති 3කට පෙර ඇනවුම් කරන්න.
දිවයිනේ ඕනෑම තැනකට ගෙන්වා ගත හැක.
SKU: n/aරු 200.00රු 300.00 -
Dry food
Pure Healthy Delicious Dried Ceylon Pandan Leaves 100g
0 out of 5(0)An herb used in South East Asian cuisine as a flavoring, aromatherapy, and medicinal plant. It is mostly found in homes as home gardens.
Special benefits of Pandan leaves
For patients with high blood pressure
For patients with headache
To darken and grow hair and get nourishment
To alleviate neurological disorders in patients with neurological impairment
Also as an analgesic to relieve body aches
For diabetics
For patients suffering from stress as well as eye diseases
To get the taste and quality of cooked foodProduct best quality & Best Taste
100% Organic and super quality
Natural organic product
No added any kind of flavoring agents
All are Growing & Harvesting by my handINCLUDED IN THIS PACKAGE
Item : Ceylon Pandan Leaf powder
Weight : 100g
Quantity : 01We will do our best to serve you.
Thank You.
SKU: n/aරු 300.00රු 350.00
There are no reviews yet.